Posts

Various Artists - 80s Complete (800 Tracks from 80s) (2022) Mp3 320kbps

Download All Tracks - [Telegram] https://t.me/+BQF3vhD4hxg0MGU1 Artist: Various Album:  80s Complete Year: 2022 Genre: Pop, Rock, R&B Format/Quality: .mp3 320 kbps Tracklist: 01. Bruce Springsteen - Dancing In the Dark 02. Tears For Fears - Everybody Wants To Rule The World 03. a-ha - Take on Me 04. Kim Carnes - Bette Davis Eyes 05. The Cure - Boys Don't Cry 06. Daryl Hall & John Oates - You Make My Dreams (Come True) 07. Simple Minds - Don't You (Forget About Me) (2001 Remastered Version) 08. Blondie - Call Me 09. Bronski Beat - Smalltown Boy 10. INXS - Need You Tonight 11. Depeche Mode - Just Can't Get Enough 12. Billy Idol - White Wedding (Pt. 1 / Remastered 2002) 13. A Flock Of Seagulls - I Ran (So Far Away) 14. U2 - I Still Haven't Found What I'm Looking For (Remastered 2007) 15. The Clash - Should I Stay or Should I Go (Remastered) 16. Journey - Don't Stop Believin' 17. Cyndi Lauper - Time After Time 18. REO Speedwagon - Can't Fight This Fe...

Black adam movie sinhala explain

Image
වැඩි කතා මුකුත් නැතුව කෙලින්ම Review එකට යං මොකද අපි කලින් Black Adam ගැන Spoiler Free Review එකක් ගෙනාව නිසා. ඔයාල තාම Movie එක බලලා නැතත් Spoil වෙන්න කැමති නම් මේක කියවන්න😌 ඔයාලා දන්නවනෙ ඉතින් මේ වෙද්දි Black Adam එක Box Office Flop වෙලා තියෙන්නෙ🙁 මේ Review එකෙන්ම බලාගෙන යං ඇයි එහෙම උනේ කියලත්😌 Here We Go Q) Black Adam ට Powers දුන්න God ලයි SHAZAM ට powers දුන්න God ලයි එකම God ලා ටිකමද ? A) මේක කට්ටිය ටිකක් පටලගෙන වගේ තමා තියෙන්නෙ දැන්නම්🌚 මේකට අදාල Explanation එකනම් ගායිස් Black Adam Movie එකට අනුව Teth Adam ට Powers ලැබෙන්නෙ එකම Wizard council එකෙන් තමයි.. හැබැයි හරිම විස්තරේ තමයි Shazam සහ Teth Adam කියන Charactes දෙකම Wizard Shazam විසින් තෝර ගන්න Champion ලා. හැබැයි Shazam ට එයාගෙ powers ලැබෙන්නෙ ග්‍රීක්-රෝම දෙවිවරුන්ගෙන් වගේම Teth Adam ට Powers ලැබෙන්නෙ ඊජිප්තු දෙවිවරුන්ගෙන් . අපි ඒ දෙවිවරුන්ගෙ නම් ටිකයි ඒ දෙවිවරන්ගෙන් ලැබෙන බලයන් ටිකයිත් බලාගෙනම යමු✌️ 🦸Shu - ආලෝකයට සහ වාතයට අධිපති දෙවියා තමයි Shu කියල කියන්නෙ.. මේ දෙවියන්ගෙ දරගැනීමේ හැකියාව තමයි Teth - Adam ට ලැබෙන්නෙ. ...

1899 tv series sinhala review

Image
 1899 සහ ප්ලේටෝගේ ගුහා දෘෂ්ටාන්තය (Plato’s Cave Allegory) 🜃 ‌ 2022 වසරේ, වැඩි හයිප් එකක් තිබුන ෆිල්ම් සීරීස් අතරේ ප්‍රමුඛත්වයක් දෙන්න පුලුවන් ටීවී සීරීස් එකක් තමයි Netflixලගෙන් එළි දැක්වුනු, 1899 කතා මාලාව. මේ කතා මාලාව ගැන දැනුම් දීපු දවසේ ඉඳන් ම මේ ගැන වැඩි හරියක් කතා වෙන්න හේතුව උනේ මීට කලින් මේ වගේම ටිවි සීරීස් ලෝකය උඩු යටිකුරු කරන්න සමත් උනු Dark කතා මාලාවේ නිර්මාණකරුවන් වුනු Baran bo Odar සහ Jantje Friese අතින් 1899 කතා මාලාවත් නිර්මාණය වෙන බව හෙළි වීමත් සමගයි. ‌ දින සති ගැන ගැන ඉඳලා ඔන්න නොවැම්බර් 17 වෙනිදා කතා මාලාවේ කතාංග 8ම නෙට්ෆ්ලික්ස් ඔස්සේ තිරගත උනා. පෞද්ගලිකව මට, ඒ තිබුන හයිප් එක තරම් ම කතා මාලාව නැති උනත්, ඒ හා සමාන කුතුහලයක්, ප්‍රශ්න කන්දරාවක් වගේම ලොකූ ප්ලොට් ට්විස්ට්ස් තොගයක් ම ඉතුරු කරලා පලවෙනි කතා සමය අවසන් උනේ දැන් ඉතින් දෙවෙනි සීසන් එක එනකන් ඉන්න වෙනවනේ කියන අදහසත් හිතේ ඉතුරු කරගෙන. ‌ XX SPOILERS XX ‌ කතාවේ මූලික අංග ටික හැම තැනම වගේ කතා වෙන නිසා මම මෙතනදි ඒ දේවල් ගැන ආයෙ කියන්න යන්නේ නැහැ. බලපු අය දන්නවනෙ සරලවම කතාවෙ මොනවද වෙන්නේ කියලා. වචනෙකින් කිව්වොත් මුල...

1899 කතාමාලාවට නම් ලැබුන හැටි

Image
1899 කතා මාලාවට නිශ්චිත වශයෙන් ඒ අවුරුද්දම තෝරගන්න හේතුව මොනවා වෙන්න ඇති ද කියන එක තමයි ප්‍රශ්නය උනේ. ඒකට විවිධ අදහස් නම් ලැබිලා තිබුනා. ඒකෙන් පිළිගන්න ‘ලේසිම’ උත්තරය තමයි ‘සීසන් 2න් කියයි’ කියන එක. දෙකෙන් බැරි නම් කොතනින් හරි කියයි කියලා හිතමු. ඒත් අපි ‘ලේසිම’ උත්තරේ පොඩ්ඩක් පැත්තකින් තියලා හොයලා බැලුවොත්, මෙන්න මේ දේවල් 1899 එක්ක සම්බන්ධ වෙනවා. Hypnosis එහෙම නැත්නම් මෝහන ප්‍රතිකාර ක්‍රමය ගැන ඔයාලා දන්නවා ඇති. දන්නෙ නැතත් කොහෙ කොහෙන් හරි අහලත් ඇති නේ. Sigmund Freudගෙ පරීක්ෂණ අතරෙන් ප්‍රමුඛත්වයක් ගත්තු මේ මෝහන ප්‍රතිකාර ක්‍රමය, ඔහු මානසික චිකිත්සා ක්‍රමයක් විදිහට හඳුන්වා දෙන්නේ 1886 වලදී. ඒත් ඒකෙන් සාර්ථක ප්‍රතිපල ලැබෙනවා අඩුයි කියලා 1896දී ඒ ක්‍රමය Freud විසින් ම අතාරිනවා. Freud ම එයාගෙ ක්‍රමය අතෑරලා දැම්මට අනෙකුත් වෛද්‍යවරුන් සහ මනෝවිද්‍යාඥයන් මේ මෝහන ප්‍රතිකාරය මනෝචිකිත්සක ක්‍රම අතරේ සාර්ථකම සහ මූලිකම ප්‍රතිකාර ක්‍රමයක් විදිහට පිළිගන්නවා. ඉතින් 1899 කියන්නේ, Hypnosis, (මෝහනය) උච්චතම භාවිතයේ තිබුනු වසරක්. උදාහරණයක් වශයෙන්, Forel සහ Vogt කියන වෛද්‍යවරුන් දෙදෙනා වර්ශ 1889-1899 කාලය තුළ...

ලයෝරෝනා ( LALLORONA) sinhala

Image
  ලයෝරෝනා( LALLORONA) - ඇමෙරිකානු ජනප්‍රවාද  ලයෝරෝනා යන වචනයෙහි ස්පාඤ්ඤ අර්ථය නම් "වැළපෙන කාන්තාව" යන්නයි. ලයෝරෝනා අතිශය සුන්දර පෙනුමකින් සහ කළු දිගු වරලසකින් යුත්, සුදු ගවුමක් ඇඳි කාන්තාවක් ලෙස සැලකෙන අතර මෙක්සිකෝව සහ ඇමෙරිකාවේ සිනමන් කැන්යන් යන ස්ථානවල දක්නට ලැබෙනවා යයි පවසයී.  රාත්‍රී කාලයේ අදික ලෙස විලාප නඟමින් ජලාශ අවට සැරිසරන මෙම ආත්මය, යම් දරුවෙකු දුටුවහොත් එම දරුවාව ජලයේ ගිල්වා මරණයට පත් කරන බවද පැවසේ. මෙම ආත්මය තවත් විටෙක "සුදු ඇඳි කාන්තාව" ලෙසින්ද හඳුන්වයි. මෙවැනි ආත්මයන් බොහෝ ස්ථානවල සිටි බවට අසන්නට ලැබුනත් මෙහි ආරම්භය පිළිබඳව කිසිවෙක් නිවැරදිව කරුණු නොදනී.  කෙසේ වෙතත් ජනප්‍රවාද වලට අනුව මරියා නම් වූ එක් සුන්දර කාන්තාවක් ඉතා ධනවත් පුද්ගලයෙකුට විවාහ කර දෙනු ලැබුණි. කාලක් ගත වන විට මොවුන්ට දාව පිරිමි දරුවන් දෙදෙනෙකු උපත ලැබීය. නමුත් මෙම කාන්තාවගේ ස්වාමියා සුරාව සහ අන් කාන්තාවන් ඇසුරු කිරීමට ඇබ්බැහි වූ නිසාම පවුල තුළ විවිධ ප්‍රශ්ණ ඇති විය. තම ස්වාමියා අන් කාන්තාවන් හා සම්බන්ධතා පවත්වන බව දැනගත් විට ඇයට එය ඉතාමත් වේදනාවක් ඇති විය.  එක් දිනක් ගඟක් අසලින...

Predator Explained Sinhala

Image
 💀 Predator 💀 ➕ "අවුරුදු 1000 කලින් මේ දඩයම්කරුවන් (ප්‍රෙඩේටර් වරුන් ) හොයා ගත්තා හරි ලස්සන ජලය පිරුණු නිල් පාට ග්‍රහලෝකයක්..ඔවුන් මනුශ්‍ය වර්ගයාට කියලා දුන්නා ගොඩනැගිලි ඉදිකරන හැටි වගේ සියලු දේවල් ඉගැන්වුවා...ඒ වගේම මනුශ්‍යයන් ඔවුන්ව දෙවියන් මෙන් ඇදහූවා..  ➕ සෑම අවුරුදු 100කට සැරයක්ම මේ දෙවිවරුන් නැවත පැමිණියා...පසුව ඔවුන් මොකද කලේ..ඔවුන් අපේක්ෂා කලා බිල්ලක්..මනුශ්‍යන් භාවිතා කලා බිල්ලක් විදිහට....මනුශ්ෂයන් හරහා ඔවුන් සත්වයන් කොට්ටාසයක් ඉපැද්දුවා....ක්‍රිඩාවක් , සංස්කෘතිමය අංගයක් විදිහට දඩයම්කරුවන්ට මේ සත්වයන් සමග ද්වන්ධ සටන් කිරීමට සිදුවුනා..ඔවුන් අති දක්ෂයන් බව ඔප්පු කිරීමට..(ඉහළ නිළතල දැරීමට)  ➕නමුත් දඩයම්කරුවන් පරාජයට පත් වුනොත්..ඔවුන් කිසිම දේකට නැවත බේරිලා යන්න දෙන්නෙ නෑ.....ඔවුන් සුලු මොහොතකින් සමස්ථ ශිෂ්ටාචාරයක්ම එක් ක්ෂණයෙන් දුහුවිලි කරලා දැම්මා" ඔන්න අද විචාරකයා ආවේ අපි හැමෝම දන්න කියන පොඩ්ඩක් භයානක...පොඩ්ඩක් කිව්වට පොඩ්ඩක්ම නෙමෙයි..ගොඩක් භයානක කෙනෙක් ගැන කතා කරන්න😈....ඒ වෙන කවුරුත් නෙමෙයි Yautja හෙවත් Predator.... වර්ගය :- ප්‍රෙඩේටර් / Yautja...